Loading...

Loading

Loading
(You are in the browser Reader mode)

වසනුමාහායේසුස්හිමි

1. මේසවසමාහාවසන්හිමි
මෝරයිරැයදහවලගෙවී
නෑඅන්සරණක්මාහටකිසි
වසනුමාහාදෙව්යේසුස්හිමි

2.මෙලෝප්‍රීතිගෙවීයයිවේගෙනි
වෙනස්වීම්ඇතසැමඅතිනි
වෙනස්ණෝවෙනදෙවිරජුනි
වසනුමාහානිතිබැතිනි

3. නිත්ඔබහාසමාජයමට
නැත්නම්බෑයකුපරදන්නට
කව්දඔබමෙන්මගපෙන්වන්ට
සමත්තැනැත්තාමේමිහිපිට

4. ඔබඇත්නම්ලඟසිරිදෙන්ට
කිසිබරක්දුකක්නෑසිතට
මරණයකොයිදනුඹේජය
හිමිවේනම්මාහාඅත්වෙයිජය
 SCSI 49.1